මෙන්න ඔයාලගෙ Desktop එකත් ලස්සන කරගන්න වැඩකාරයෙක්… [නටන බුවා ඩෙක්ස්ටොප් එකට]

මෙම මෘදුකාංගය microsoft ආයතනය මගින් ලබාදෙන එකක්, මෙය ඔබේ පරිගණකගේ ස්ථාපිත කරගෙන අත්හදා බලන්න. ඔබ අසන ගීත වලට අනුකූලවද මෙය ක්‍රියා කරයි.

Downlad HERE

Advertisements

ඔබේ අඩවියට ලස්සන අයිකන (Website Icon Pack)

ඔබේ බ්ලොගයට, වෙබ් අඩවියට ලස්සනම ලස්සන icons දාගන්න ඕනනම් මේ ලස්සන icon ටික අරන් බලන්න. මේ අයිකන් පැක් එකේ වෙබ් අඩවියකට අවශ්‍ය සෑම ආකාරයකම icon වර්ග 30 ක් අඩංගු වෙනවා. *.ico හා *.png යන format වලින්.  ප්‍රීවිවු එකක් තමයි ඉහලින් තියෙන්නේ.. : ) මේවා පහත විකල්ප සදහා ගැලපෙනවා.

  1. Home
  2. About
  3. Blog
  4. Comments
  5. Contact
  6. FAQ
  7. Team
  8. Testimonials
  9. Products
  10. Downloads
  11. Support
  12. Tools
  13. Shop
  14. Resources
  15. How to …
  16. Popular Posts
  17. Archives
  18. Tutorials
  19. Jobs
  20. Photo’s
  21. Authors
  22. Links
  23. Social Networking
  24. Reviews
  25. Press
  26. Members
  27. Newsletter
  28. Podcasts
  29. Demo
  30. Visitors
අයිතිකරුගේ බලපත්‍රය – 30 Colorful Free Website Navigation Icons is licensed under a Creative Commons Attribution 2.5 License.

අලුත්ම පන්නයේ බයික් එකක් හොයා ගත්ත, බලන්නකෝ ලස්සනයිද කියලා.

මේක හදලා තියෙන්නේ HONDA කොම්පෑනියේ..







ඔබගේ ඡායාරූපයත් ලස්සනට හැඩවැඩ දාන්න….

ඔබගේ චායා රූපයත් ලස්සනට හෑඩ කරගන්න ආසයිනම් ඒක ඔන්ලයින් කරගන්න හොදම ස්ථානය තමයි photofunia කියන්නේ. මේ අඩවියට ගිහින් එ‍්කේ තියන සාම්පල් වලින් කැමති එකක් තෝරාගෙන අපේ ෆොටෝ එක ලබා දීපුවාම ඒක අදාල සාම්පල් එකට අනුව හදලා දෙනවා (එවෙලේම) විශේෂත්වය වන්නේ ඇනිමේශන් සහිත රූප විදියටත් අපේ පිංතුර හදාගන්න පුලුවන්. විවිධ අඩවි වල ප්‍රොෆයිල් පිංතුර වලට දාන්න ෆොටෝ ගන්න නියම තැන ඔයාලත් දැන්ම කරලා බලන්නකෝ…

මම Zujith…

සිංහල රොකට් ඩොක් එක !!

මේ විස්තරය නම් ‍අපි කවුරු කවුරුත් භාවිතාකර ඇති මෘදුකාංගයක් ගැන. ඒ RocketDock කියන අපේ ඩෙක්ස්ටොප් එකේ ලස්සනට භාවිතා කරන්න පුලුවන් ගැජට් එක. දැන් මේක සිංහලෙන් ඉදිරිපත් කරලා තියෙනවා. මේ පහල තියෙන රූපවල බලන්න. කොච්චර ආඩම්බරයක්ද මේ වගේ මෘදුකාංගයකට සිංහල එකතුකලා කියන එක. 
මේ පිංතුර මත ක්ලික් කර විශාලකරගන්න.
  • ඔයගොල්ලොත් දැන්ම මේ මෘදුකාංගය බාගතකරගන්න පහල ලින්ක් එක ක්ලික් කරන්න. (6.20 MB) 
  • මෙයට ඕනකරන System Requirements:
    • Windows 2000/XP/Vista/7
    • 500Mhz or faster CPU
    • 10MB RAM free
  • ඒ වගේම ක්‍රියා නොකරන මෙහෙයුම්පද්ධති‍.
    • Windows XP x64 Edition
    • Windows Vista 64-bit Editions
    • Windows 7 64-bit Editions
  • බාගන්න මෙතන ක්ලික් කරන්න. [DOWNLOAD 6.20 MB]

දැන් සිංහල දාගන්න හැටි.

  • පලමුව මෘදුකාංගය ස්ථාපනය කරගන්න.
  • දැන් සිංහල යුනිකේත නොමැතිනම් ස්ථාපනය කරගන්න මෙතන ක්ලික් කරන්න.
  • දැන් රොකට් ඩොක් එක ලැබුන පසු එහි රයිට් ක්ලික් කර Dock Settings ක්ලික් කරන්න.
  • Language නම් ස්ථානයෙන් සිංහල තෝරාගෙන OK කරන්න.
  • දැන් නැවතත් රොකට් ඩොක් මත රයිට් ක්ලික් කර බලන්න. එය සිංහල වී තිබෙනු ඇත !
  • ඔබට අවශ්‍ය සියලු සැකසුම් දැන් විස්තර කිරීමට අවශ්‍ය නැත. සිංහලෙන් තිබෙන නිසා තේරුම් අරගෙන කරලා බලන්න.
  • ඉහල පිංතුර 2 න් දක්වා ඇත්තේ Dock Settings හා Icon settings යන සංවාද කොටු 2 යි. 

තවත් Icons ලබා ගැනීමට මෙතැන ක්ලික් කරන්න.

ඔයාල‍ගේ E-Mail Icon එකත් හදාගන්න

බ්ලොග් එකකට හෝ වෙනත් තැනක ඔයාලගේ මේල් ලිපිනය ලස්සන image එකක් විදියට දාන්න තියෙයිනම් ලස්සනයි නේ. මෙන්න ඒකට හොදම විකල්පය. මේ බලන්න‍

ඉහල විදියට ඔයාලගේ ඊ මේල් ලිපිනයත් ලස්සනට පිංතුරයකට දාගන්න පහල ලින්ක් එකට යන්න. ඒ වගේම මේ අඩවියෙන් ගන්න ඊ මේල් අයිකන් එයාලාම නොමිලේ හොස්ට් කරනවා. අපිට URL එක දෙනවා කැමතිනම් අපිටම ගන්නත් පුලුවන්.

මෙයින් GMail, Hotmail, MSN, Yahoo!, AOL වැනි ඊ මේල් ලිපින වගේම තවත් ගොඩක් E-Mail Providers ලා ගේ ලිපින වලට Icon එකක් ගන්න පුලුවන්

ලස්සන මාලු ටැංකිය (Screen Saver එක)

ඇස රවටමු ලිපි පෙලෙන් පස්සේ මෙන්න ඔයාලට ලස්සනම ලස්සන මලු ටැංකියක් Screen Saver එක විදියට දාගන්න අරගෙනආවා. ගොඩක්දෙනා ලග මේක තිබුනත් ලියාපදිංචිය කරදරයක්.නමුත් මේක ලියාපදිංචි කරලා නැති වුනත් කරදර කරන්නේ නෑ. බාගෙනම බලන්නකෝ ලස්සන. මේ Screen shots කීපයක් වුනත් මේකේ හැබෑ ලස්සන බලන්න දාගන්නම ඕන. මාර ගති.

Install කරගන්න ක්‍රමය.

  1. පලමුව මේක ‍බාගන්න මෙතන click කරන්න (406 KB only).
  2. ලැබෙන RAR ෆයිල් එක WinRAR වලින් Extract කරගන්න . [WinRAR නැතිනම් බාගන්න මෙතන click කරන්න v3.9+Crack]
  3. Extract වුන Fist.scr ෆයිල් එක මත රයිට් ක්ලික් කරලා Install ක්ලික් කරන්න.
  4. දැන් කරන්න තියෙන්නේ ටයිම් එක දීලා OK කරන්න තමයි.(XPවලනම්)

ස්ක්‍රීන් සේවර් එක බලන්න Extract වුන Fist.scr ෆයිල් එක ඩබල් ක්ලික් කලත් ඇති. නැත්නම් ලබා දීපු ටයිම් එක එනකම් මවුස් එක හොලවන්නේවත් නැතිව ඉන්න.

ස්ක්‍රීන් සේවර් එකෙන් ඉවත්වෙන්න Key Board එකේ වම් පැත්තේ ඉහල කෙලවරේ තියන ‘Esc’ බොත්තම එබුවනම් හරි.