පට්ට ජෝක් – ඇතිතරම් හිනාවෙන්න – joke collection එක….. :-)

ඔන්න සුජියගේ ලිපි කීපයකට පස්සේ මගෙන් ලිපියක් බාල මහලු වැඩිහිටි පොඩිහිටි කියපු නොකිපු ආපු නාපු හැමටම පැලෙනකම් හිනාවෙන්න.. මෙන්න කියවන්න. ඊ මේල් එකකින් තමයි ලැබුනේ…. හී හී‍ 🙂

හික්ස් … හී හී ම්….. ඉවරයි නේද……?? ආ පැහැදිලි නැත්නම් ඒමත ක්ලික් කරලා විශාල කරගන්න ඕකේ…!!

මෙන්න ඔයාලගෙ Desktop එකත් ලස්සන කරගන්න වැඩකාරයෙක්… [නටන බුවා ඩෙක්ස්ටොප් එකට]

මෙම මෘදුකාංගය microsoft ආයතනය මගින් ලබාදෙන එකක්, මෙය ඔබේ පරිගණකගේ ස්ථාපිත කරගෙන අත්හදා බලන්න. ඔබ අසන ගීත වලට අනුකූලවද මෙය ක්‍රියා කරයි.

Downlad HERE

හද සැලෙනා – අරුණ ලියාන්‍ | Hada Salena – Aruna Liyan Full Album + Lyrics + Photos

පට්ට සිංදුව..හප්පේ හොයා ගන්න විදපු දුක. 🙂 අහපු දවසේ ඉදලා හෙවුවා. කොහෙම හරි ඊයේ හම්බඋනා.. ඉස්සරෝම කලේ ගූගලේ ගහලා බලපු එක‍. ආවා නමුත් Full Album එකනේ. මෙගාබයිට් එකසිය ගානක් තිබ්බා.. 50 MB ජීවිතේට බාන්න බැරැව බාපන්කෝ. පුහ්. පස්සේ Elakiri පැත්තේ ගිහින් බැලුවා මේ එලකිරි සිංදුව තියනවාද කියලා. වීඩියෝ එක නම් තිබ්බා.. ඒත් මෙගාබයිට් හතලිස්ගානක්. වීඩියෝ බාපන්කෝ ඩයල්අප් වලින්… 😦 පස්සේ එලකිරි ෆෝරම් වලින් ත්‍රීඩ් කීපයක් හමුවුනත් ලින්ක් කල්පැනලා‍‍.. හැබැයි YouTube වල ලින්ක් එකක් ඒකෙන් හමුවුනා. ඒකනම් යාන්තම් 10.4 MB විනාඩි 19 ක් විතර දගලලා බාගත්තා. ඒ අතරේ ෆුල් ඇල්බම් එකේ Download Link එක සුජියාට මේල් කලා‍. 🙂 එයා බෑවොත් හොදා. 🙂 නිවංගියාව‍ගේ සිංදුව ඇහුවාම. මම ඇල්බම් එකම ඇහුවේ නැතත් ඔයාලා රසවිදලා බලන්න.මෙන්න සිංදුව, ඩවුන්ලෝඩ් ලින්ක් පහල.

හද සැලෙනා

නිල් ගුවන් හසකැලුම් – පවසමින් පෙම් හැගුම්
ජීවිතයේ,. යෞවනයේ, දකිනා..
සුවළදුන් සෙනෙහසින් – මගෙ පැතුම් සරසමින්
මා දෙනෙතේ‍‍… මා මනසේ… රැදුනා‍‍‍..
හදසැලෙනා.. රැයේ හිම සිසිලේ…….
රහසේ.. අහසේ ඈත ඉමේ
මුතු වරුසා, සැලුනා තාම මැවේ….
නෙබිදී නොමැකී ඒ මතකේ…

සිතු ලෙසින් සැනසෙම්න් – නිදහසෙන් නැලවෙමින්
මගෙ දිවියේ.. ඒ යුගයේ තිබුනා
දහසකින් සුව දසුන්, පහසකින් ලද රසින්
මෝහනයේ… සත්සරයේ රැදුනා..
හදසැලෙනා.. රැයේ හිම සිසිලේ…….
රහසේ.. අහසේ ඈත ඉමේ
මුතු වරුසා, සැලුනා තාම මැවේ….
නෙබිදී නොමැකී ඒ මතකේ…

හදසැලෙනා.. රැයේ හිම සිසිලේ…….
රහසේ.. අහසේ ඈත ඉමේ…

ılı.lı.ılillı.lı.  ♪♫♥♫♪ ılı.lı.ılillı.lı .¸¸.•.

හදසැලෙනා.. රැයේ හිම සිසිලේ…….
රහසේ.. අහසේ ඈත ඉමේ
මුතු වරුසා, සැලුනා තාම මැවේ….
නෙබිදී නොමැකී ඒ මතකේ…//

ගායනය    : අරුන ලියාන්
පදරචනය    : හේමසිරි හල්පිට
සංගීතය     : අරුන ලියාන්

Full Album එක මෙතනින් බාගන්න.

ඇල්බම් එකේ සිංදුටික.

  1. Mohothak Ma Ha Randee
  2. Siya Dahasak
  3. Thusharaye
  4. Galu Muvadorata Anavanam
  5. Minisa
  6. Thani Voo Yahane
  7. Aravindiye
  8. Raa Kumari
  9. Tharu Dilena
  10. Mal Mee Katha
  11. Hada Salena
  12. Pata Pata Heenayak
  13. Yavuvanaye Sihina Lokaye
  14. Hada Salena (Trance Mix)

මෙන්න වීඩියෝ එක.

Elakiri වලින් බාගන්න මෙතන ක්ලික් කරන්න.(48.41 MB)

හෝවු හෝවු. MP3 එක තියනවානම් දෙ‍න්ඩෝ……..
෴ /bye ෴

අපේ උඩරට චාරිකාවේ ‍ෆොටෝස්……

මගේ පලමු දුම්රිය චාරිකාව කියවපු නැති අය මෙතනින් ගිහින් ඒක කියවන්න….. මේ තියෙන්නේ එ අතරෙදි සුජියා ගේ 850 න් ගත්තු ෆොටෝස්.‍. ඔක්කොම High Res… වෝල්පේපර් එකටත් හොදා…. ඔක්කොම ෆොටෝ බලන්න.. කාටත් හොරෙන් සේවුවක් එහෙම දාගත්තට කමක් නෑ….පිංතූර උඩ ක්ලික් කරලා විශාල කරගන්න


රඹුක්කන ස්ටේශමේදී ගත්තු පොටෝ. හැබැයි මේ කෝච්චියේ නෙමේයි අපි ගියේ..

පේරාදෙනිය සිටේශමෙන් බැහැලා ගත්තුපොටෝ..

මෙන්න පේරාදෙනියෙදි ගත්තු කොච්චියට ඇන්ජිම සෙට්කරන හැටි

 

මේ දළදා මාලිගාවේදී ගත්තු පොටෝ

 

ගැටඹේ පන්සල හා මල් වත්තේ ෆොටෝ
 

මේඅර ලොකු පිට්ටනියෙදි ගත්තු පොටෝ

 

මේ පොටෝ එක ගත්තේ තණකොළගස් අස්සේ ෆෝන් එක තියලා ට්‍රයි කරලා බලන්න.. විස්ටා වෝල්පේපර් එකක් වගේ නේ…

 

ආපසු ගමන

 

වැරදිල  ගිය ස්ටේෂන් එක
අපි කෝ කියලා බලනවා ඇති නේ.. මේ ඉන්නේ බබ්බු වගේ

 

 ඉතික් අපේ ගමන ඉවරයි. විස්තරය කියෙවුවේ නැත්නම් මෙතන ක්ලික් කරලා කියවන්න…
කණගාටුවට කරැණක් කියන්න ඕනා මේ පිංතුර දාන වෙලාවේ වැඩේ පොඩ්ඩක් අල වුනා. ඒ අතරේ ඔබ දැමූ කමෙන්ට් ඩිලීට් කරන්න සිදුවුනා. හැකිනම් නැවතත් දාන්න කියලා ඉල්ලා සිටිනවා.

යාහූ මැසෙන්ජර් හා MSN මැසෙන්ජර් වල සැගවුනු Emoticons

මෙම Emoticons, emoticon menu එකේ දකින්නට නැති වුනත් මැසේජ් එකේ ටයිප් කලාම එවා යවන්න පුලුවන්. කරල බලන්නකෝ


Yahoo Messenger Hidden Emoticons

puppy dog eyes - New! :o3 puppy dog eyes – New!
I don't know :-?? I don’t know
not listening %-( not listening
pig :@) pig
cow 3:-O cow
monkey :(|) monkey
chicken ~:> chicken
rose @};- rose
good luck %%- good luck
flag **== flag
pumpkin (~~) pumpkin
coffee ~O) coffee
idea *-:) idea
skull 8-X skull
bug =:) bug
alien >-) alien
frustrated :-L frustrated
praying [-O< praying
money eyes $-) money eyes
whistling :-“ whistling
feeling beat up b-( feeling beat up
peace sign :)>- peace sign
shame on you [-X shame on you
dancing \:D/ dancing
bring it on >:/ bring it on
hee hee ;)) hee hee
chatterbox :-@ chatterbox
not worthy ^:)^ not worthy
oh go on :-j oh go on
star (*) star
hiro o-> hiro
billy o=> billy
april o-+ april
yin yang (%) yin yang

MSN Messenger Hidden Emoticons

Hidden Emoticons  (brb) – Be Right Back
Hidden Emoticons  (ci) – Cigarette
Hidden Emoticons  (%) – Handcuffs
Hidden Emoticons  (h5) – High Five
Hidden Emoticons  (tu) – Turtle
Hidden Emoticons  (xx) – XBox
Hidden Emoticons  (yn) – Fingers Crossed


ලස්සන මූණු ටිකක් අපේ ලෝකෙට බැහැලා….


ඔන්න අපේ ලෝකෙට මූණු ටිකක් ඇවිල්ලා. මේ ඔක්කොම වැඩ කරනවා, දගලනවා, කැරකෙනවා නවත්තන්නේ නෑ…
බලන්නකෝ ලස්සනද කියලා.

මේවා ඔයාලගෙ බ්ලොග් වලට දාන්න, පැත්තකින් එල්ලන්න හොදම ඇනිමේෂන් ටික. ලස්සනට තියෙයි නේ‍…. 
ඊ මේල් කරන්නත් පුලුවන්
මිටියක්ම තියනව.

ඔක්කොම පැක් 4 ක් තියෙයි. කැමති එකක් බාගන්න.
මොකද මට ලොකු ලොකු ෆයිල් අප්ලෝඩ් කරන්න බෑ. ඩයල්-අප් නේ. මාර ස්ලෝ

WinRAR වලින් extract කරගන්න.

RAR 9.3+Crack මෙතනින් බාගන්න 
RAR 8.0+Reg මෙතනින් බාගන්න 

1 වන පැක් එක (480KB)
මෙතනින් බාගන්න 
2 වන පැක් එක (250KB) මෙතනින් බාගන්න 
3 වන පැක් එක (489KB) මෙතනින් බාගන්න
4 වන පැක් එක (645KB) මෙතනින් බාගන්න

තව ගොඩක් තියනවා , ඒවා පස්සේ දෙන්නම්

  • Spyware නෑ
  • Adware නෑ
  • Virus නෑ
  • ඉන්ස්ටෝල් කරන්න ඔනත් නෑ
මතක ඇතිව කමෙන්ට් එකක් දාන්න හොදේ…



11ශ්‍රී 9469 හොදම මොඩිෆයි කිරීම

මේවා තරමක් විශාල පිංතුර. ක්ලික් කරලා විශාල කරගන්න. ඔනෑනම් සේවු කරලා කමෙන්ට් එකකුත් දාලාම යන්න.

මේවගේ කාර් එකක් ඔබටත් තියෙයිද ??