බෲස් ලී ගේ ජීවිත කථාව

බෲස් ලී  කියන්නේ අපි කාගෙත් සිත් දිනාගත්ත සටන්කරැවෙක්. ඔහුගේ චිත්‍රපට අදත් බොහෝ පිරිස් අතර ජනප්‍රියයි… මටත් මේ ලිපිය හමු වුනේ  ඉන්ටනෙට් එකෙන් තමා… මෙයා ගැන ගොඩක් විස්තර පහල තියන ලින්ක් එකෙන් බාගන්න පුලුවන්… හැබැයි ඉංගිරිසියෙන් තියෙන්නේ.. සිංහලින් තිබ්බනම් මම මේ බිලොග් එකටම දානවා.මමත් වැඩිය ඉංග්‍රීසි දන්නේ නැති නිසා පරිවර්තනය කරන්නත් කම්මැලියි. ඔන්න ගෙඩිය පිටින්ම බ‍ාගන්නකෝ
බෲස් ලී චීනයේ උපත ලබලා තියෙන්නේ. ජිට් කුන් ඩෝ කියන සටන් කලාවේ ආරම්භකයා මොහුය.මිය ගිහින් තියෙන්නේ 1973 හොංකොං වලදී. දරැවන් දෙදෙනෙක් ඉදලා තියනවා. තව ගොඩක් විසිතර PDF එකේ තියනවා බගෙනම බලන්නකෝ..
මේ ලිපියේ පහල පිංතූර සහ වීඩියෝත් තියනවා

බාගන්න පහල ක්ලික් කරන්න

බෲස් ලී  ගේ පිංතූර ටිකක් මෙන්න… වෝල්පේපර් එකටත් හොදයි…



මෙන්න වීඩියෝ ටිකක්

Advertisements

සියලුම Windows කෙටිමාර්ග

ඔන්න හැමෝටම වැඩ ලේසි වෙන්න Short cut ගොඩක්. දැන්ම බාගන්නකෝ…………

මෙතනින් බාගන්නකෝ

Beep Code මගින් පරිගණකයේ ලෙඩ සෙවීම

ඔබේ පරිගණකය ඔන් වෙනකොට එකපාරක් බීප් කියලා සද්දයක් දානවාද?. බය වෙන්න එපා එහෙනම් අව්ලක් නෑ. මේ සද්දේ දාන්නේ Motherboad එකේ තියන පොඩි ස්පීකර් එකකින්. ඔය පිංතුරෙත් තියෙන්නේ…. එක එක බෝඩ් වලට එක එක කෝඩ් CMOS අනුවත් වෙනස් වෙනවාගහැබැයි ඔයාල‍ගේ පරිගණකය වැඩ කරන්නේ නැති (ඔන් වෙන්නේ නැති) වෙලාවට මේ බීප් සද්ද වලින් ලෙඩේ හොයාගන්න පුලුවන් ඒවට තමයි Beep Code කියන්නේ. මේ PDF එකේ ගොඩක් අප්‍රසිද්ද කොඩ් තියනවා. ගොඩක් වර්ගවල Motherboads වල කෝඩ් ගොඩක් තියනවා

මේකත් බාගෙන වැඩක් ගත්තද කියන්නකෝ.