ඔයාල‍ගේ E-Mail Icon එකත් හදාගන්න

බ්ලොග් එකකට හෝ වෙනත් තැනක ඔයාලගේ මේල් ලිපිනය ලස්සන image එකක් විදියට දාන්න තියෙයිනම් ලස්සනයි නේ. මෙන්න ඒකට හොදම විකල්පය. මේ බලන්න‍

ඉහල විදියට ඔයාලගේ ඊ මේල් ලිපිනයත් ලස්සනට පිංතුරයකට දාගන්න පහල ලින්ක් එකට යන්න. ඒ වගේම මේ අඩවියෙන් ගන්න ඊ මේල් අයිකන් එයාලාම නොමිලේ හොස්ට් කරනවා. අපිට URL එක දෙනවා කැමතිනම් අපිටම ගන්නත් පුලුවන්.

මෙයින් GMail, Hotmail, MSN, Yahoo!, AOL වැනි ඊ මේල් ලිපින වගේම තවත් ගොඩක් E-Mail Providers ලා ගේ ලිපින වලට Icon එකක් ගන්න පුලුවන්

ඒයි මේ අපි අලුත් ! !

ආයුබෝවන්….. බ්ලොග් එකට අලු‍තෙන් ඇදුමක් ඇන්දුවා. බලන්න හොදද කියලා. කාලයක් තිස්සේ හොයපු ටෙම්ප්ලේට් එක හමුවුනා කියලා හිතෙනවා. බොහොම අමාරැවෙන් තමයි අපි දෙන්නටම හරියන එකක් හොයා ගත‍්තේ. මේකෙනම් අවුලක් නෑ වගේ තමයි පෙනෙන්නේ.  බ්ලොග් එක පටන් ගත් දවසේ සිට තිබුන  ටෙම්ප්ලේට් එකේ ලෙඩ ගොඩක් තිබුනා. ප්‍රධානම දේ තමයි නෝමල් සයිස් අකුරැ පොඩි වැඩියි. කියවන්න අමාරැයි. මේකෙ නම් එහෙම නෑ.. 
අඩුපාඩු වැඩිපාඩු කියයි කියලා විශ්වාස කරනවා…
මේ තමයි පරන එක.. මතක් වෙන්නත් එක්ක දැම්මේ…(ක්ලික් කරලා ලොකුවට බලන්න)

එහෙනම් අපි ගියා…. නැවත හමුවෙමු……..

මෙන්න ෂෝක් අශ්වයෝ දෙන්නෙක්….

Click කරල Download කරල බලන්න…

සාඩම්බර පලවෙන් පෝස්ට් එක

ඔන්න ඉතිං මමත් සිංහල බ්ලොග් එකක් පටං ගත්තා. මේකෙං ඉදිරිපත් කරන්නේ මොනවද කියලානම් තාම අදහසක් නෑ. බට් ලගදිම මොනවාහරි බලමු නේ. රැදිලා ඉන්නකෝ………..