මෙන්න IDM පැච් කරන විදිය…

මේක පැච් කරන්න කළින් අපි කල යුතු කාරණා දෙකක් තියෙනව. පියවර තුනකින් මම විස්තර කරන්නම් සම්පූර්ණ විස්තරයම.

01. ප්‍රථමයෙන් මෙම ස්ථානයෙන් right ක්ලික් කර exit කරන්න (ඡායා රෑපයේ පරිදි)

02. දෙවනුව task manager වලින්ද IDMan.exe යන file එක ENDPROCESS කරන්න. (ඡායා රෑපයේ පරිදි)

03. තුන්වනුව ඔබ Download කළ IDM ෆෝල්ඩරය තුල “idman patch 5 sudeer“ යනුවෙන් ෆෝල්ඩරයක් ඇත. එහි ඇති පැච් file එක ඩබල් click කර open කර, එහි ඇති patch බොත්තම ඔබන්න.

ඉන් පසු ඔබට ජීවිත කාලය පුරා වුවද මෙය භාවිතා කිරීමේ හැකියාව ඇත.

මම Zujiya, මොකක් හරි ගැටළුවක් තිබේනම් අහන්න.

ස්තූතියි….

Advertisements

මෙන්න අවුලක් නැතිව පාවිච්චි කරන්න පුළුවන් IDM (Internet download maneger)

මෙන්න ප්‍රශ්ණයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් IDM. මමත් බොහොම අමාරැවෙන් මේකෙ පැච් එක හොයාගත්තෙ. බාගන්න ඇක්සලේටර් ගොඩක් තිබුනත් හොදම එකට සල්ලි දෙන්න ඕනනේ…. මෙන්න විසදුම.
ටෙක් කථා එකෙන් තමයි හොයාගත්තෙ. ඉස්සෙල්ලම මම ටෙක් කථා එකට ගොඩක්ම ස්තූති කරනව. මේක අවශ්‍ය අය බාගන්න පහළ Link එක Click කරන්න. එක ක්ලික් කරල බාගන්න

මෙන්න ඔයාලගෙ Desktop එකත් ලස්සන කරගන්න වැඩකාරයෙක්… [නටන බුවා ඩෙක්ස්ටොප් එකට]

මෙම මෘදුකාංගය microsoft ආයතනය මගින් ලබාදෙන එකක්, මෙය ඔබේ පරිගණකගේ ස්ථාපිත කරගෙන අත්හදා බලන්න. ඔබ අසන ගීත වලට අනුකූලවද මෙය ක්‍රියා කරයි.

Downlad HERE

අලුත්ම පන්නයේ බයික් එකක් හොයා ගත්ත, බලන්නකෝ ලස්සනයිද කියලා.

මේක හදලා තියෙන්නේ HONDA කොම්පෑනියේ..







win xp හි Password නැවත ලබා ගැනීමට ක්‍රමයක්.

trick එකක් කියලා දෙන්නයි සූදානම් වෙන්නේ. ගොඩක් අයට xp වල password එක අමතක වෙන ලෙඩේ තියෙනවා (මටත්) පෙන් ඩ්‍රයිවු එකක් හෝ ෆ්ලොපියක් මගින් මුරපදය reset කරන්න පුලුවන් විදියක්. මේ විදිහට කරල බලන්න,

ඉස්සරොම control panel යන්න.

තමන්ගේ යූසර් නේම් එක මත ක්ලික් කරන්න.

prevent a forgotten password මත ක්ලික් කරන්න.

Floppy එකක් හරි Pen එකක් හරි ඇතුලත් කරලා Next ක්ලික් කරන්න.

ආයෙත් Next කරන්න.

ඔබේ මුරපදය ඇතුලත් කරලා NExt කරන්න.

ඔබේ Password rest disk එක සෑදීම සදහා මද වේලාවක් ගතවේ.
දැන් Next කරන්න.Finish කරන්න.

දැන් ඔබේ මේ ලබා දුන් පෙන් එක හෝ ෆ්ලොපි එක පරිස්සමින් ෆෝමැට් නොකර තබාගන්න.


Password Reset කිරීම

ඔබේ මුරපදය අමතක වූ වේලාවක මෙසේ අසනු ඇත.

එතැනින් Use your password reset disk ක්ලික් කරන්න.

ලැබෙන විසාඩ් එකෙන් next කර ඔබ සාදාගත් password reset disk ඇතුල් කර Next කරන්න. දැන් ඔබට නව මුරපදයක් ලබාදිය හැක. (මුරපදය ඉවත් කර ගැනීමට හිස්ව තබන්න). Next කර Finish කරන්න.
ලබා දුන් නව මුරපදය මගින් ලොග් විය හැක.(පෙර පියවරේදී මුරපදය හිස්ව ලබා දුනහොත් මෙතැනත් හිස්ව තබන්න)

අරම පුදුම නිර්මාණශීලීතවය…






click කරල ලොකුවට බලන්නත් පුළුවනි…

මෙම රෑපරාමු ඉතාමත් නිර්මාණශීලී බව ඔයාලට පේනව ඇති නේද? ඇත්තටම එහෙමතමයි… මේ රෑපරාමු Zoom කරල බලන්න….

“Zujith”

අපේ උඩරට චාරිකාවේ ‍ෆොටෝස්……

මගේ පලමු දුම්රිය චාරිකාව කියවපු නැති අය මෙතනින් ගිහින් ඒක කියවන්න….. මේ තියෙන්නේ එ අතරෙදි සුජියා ගේ 850 න් ගත්තු ෆොටෝස්.‍. ඔක්කොම High Res… වෝල්පේපර් එකටත් හොදා…. ඔක්කොම ෆොටෝ බලන්න.. කාටත් හොරෙන් සේවුවක් එහෙම දාගත්තට කමක් නෑ….පිංතූර උඩ ක්ලික් කරලා විශාල කරගන්න


රඹුක්කන ස්ටේශමේදී ගත්තු පොටෝ. හැබැයි මේ කෝච්චියේ නෙමේයි අපි ගියේ..

පේරාදෙනිය සිටේශමෙන් බැහැලා ගත්තුපොටෝ..

මෙන්න පේරාදෙනියෙදි ගත්තු කොච්චියට ඇන්ජිම සෙට්කරන හැටි

 

මේ දළදා මාලිගාවේදී ගත්තු පොටෝ

 

ගැටඹේ පන්සල හා මල් වත්තේ ෆොටෝ
 

මේඅර ලොකු පිට්ටනියෙදි ගත්තු පොටෝ

 

මේ පොටෝ එක ගත්තේ තණකොළගස් අස්සේ ෆෝන් එක තියලා ට්‍රයි කරලා බලන්න.. විස්ටා වෝල්පේපර් එකක් වගේ නේ…

 

ආපසු ගමන

 

වැරදිල  ගිය ස්ටේෂන් එක
අපි කෝ කියලා බලනවා ඇති නේ.. මේ ඉන්නේ බබ්බු වගේ

 

 ඉතික් අපේ ගමන ඉවරයි. විස්තරය කියෙවුවේ නැත්නම් මෙතන ක්ලික් කරලා කියවන්න…
කණගාටුවට කරැණක් කියන්න ඕනා මේ පිංතුර දාන වෙලාවේ වැඩේ පොඩ්ඩක් අල වුනා. ඒ අතරේ ඔබ දැමූ කමෙන්ට් ඩිලීට් කරන්න සිදුවුනා. හැකිනම් නැවතත් දාන්න කියලා ඉල්ලා සිටිනවා.